සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ දුම්රිය සේවාවක්

    අගෝස්තු 30, 2015

    රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (30) පැවැත්වේ. ඒ සඳහා බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ශ‍්‍රී ලංකා දුම්රිය සේවය විශේෂ දුම්රියන් කිහිපයක් අද ධාවනය කිරීමට කටයුතු කෙරේ.

    එම විශේෂ දුම්රියන් මරදාන, පානදුර හා රාගම යන දුම්රිය ස්ථානවලින් පිටත්වීමට කටයුතු යොදා ඇති බව දුම්රිය වාණිජ අධිකාරි ජී. ඩබ්ලිව්. එස්. සිසිර කුමාර මහතා පවසයි.

     

    මෙලෙස අද (අගෝස්තු 30) දින ධාවනය කිරීමට නියමිත විශේෂ දුම්රිය කාලසටහන පහත සඳහන් පරිදි වේ.

     

    දුම්රිය අංකය හා නම

    පිටත්වීම

    වේලාව ළඟාවීම වේලාව
    01 මරදාන 07.41 රාගම 08.15
    03 මරදාන 17.00 රාගම 17.20
    06 පානදුර 10.45 රාගම 12.09
    08 පානදුර 14.25 රාගම 15.38
    02 රාගම 08.45 මරදාන 09.08
    04 රාගම 17.50 මරදාන 18.14
    07 රාගම 12.50 පානදුර 14.10
    09 රාගම 16.30 මරදාන 16.53
    10 රාගම 10.17 මරදාන 10.40

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya