එම විශේෂ දුම්රියන් මරදාන, පානදුර හා රාගම යන දුම්රිය ස්ථානවලින් පිටත්වීමට කටයුතු යොදා ඇති බව දුම්රිය වාණිජ අධිකාරි ජී. ඩබ්ලිව්. එස්. සිසිර කුමාර මහතා පවසයි.
මෙලෙස අද (අගෝස්තු 30) දින ධාවනය කිරීමට නියමිත විශේෂ දුම්රිය කාලසටහන පහත සඳහන් පරිදි වේ.
දුම්රිය අංකය හා නම |
පිටත්වීම |
වේලාව | ළඟාවීම | වේලාව |
01 | මරදාන | 07.41 | රාගම | 08.15 |
03 | මරදාන | 17.00 | රාගම | 17.20 |
06 | පානදුර | 10.45 | රාගම | 12.09 |
08 | පානදුර | 14.25 | රාගම | 15.38 |
02 | රාගම | 08.45 | මරදාන | 09.08 |
04 | රාගම | 17.50 | මරදාන | 18.14 |
07 | රාගම | 12.50 | පානදුර | 14.10 |
09 | රාගම | 16.30 | මරදාන | 16.53 |
10 | රාගම | 10.17 | මරදාන | 10.40 |