සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රචණ්ඩත්වය ඇතිකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සාධනීය තත්වයක් - කැෆේ සංවිධානය

    අගෝස්තු 03, 2015
    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම යහපත් ප්‍රවණතාවක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
    ඒ මහතා පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රචණ්ඩත්වය දිශාවට යොමුකළ පුද්ගලයින් මේ වන විට අත්අඩංගුවේ පසුවන බවයි.
     
    මේ හේතුවෙන් මැතිවරණය  නිදහස් හා සාධාරණ ලෙස පවැත්වීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය වෙමින් පවතින බව කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
     
    මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින පටන් මේ දක්වා කැෆේ සංවිධානයට පැමිණිලි 921 ක් වාර්තා වී ඇති අතර ඉන් 69ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya