සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජපන් තානාපතිවරයා හා හිටපු මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

    ජූලි 24, 2015
    ශ්‍රී ලංකාවේ නව ජපන්  තානාපති Kenichi Suganuma හා හිටපු මුදල් අමාත්‍යවරයා අතර හමුවක් ඊයේ (23) මුදල් අමාත්‍යංශයේ දී පැවැත්වුණි. 
     
    දීර්ඝ කාලයක සිට පවතින ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ගැනුණි.
     
    තානාපතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවට පැමිණෙන ජපන් ආයෝජකයන්ගේ ප්‍රමාණය වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. ඒ සඳහා අවශ්‍ය ජපන් බැංකු ශාඛා ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ද  සාකච්ඡා කෙරුණි.
     
    මුදල් අමත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතුවලදී ජපානයේ සහය තවදුරටත් අපේක්ෂා කරන බවයි.                                                                           
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya