සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර, දකුණ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලට වැසි

    ජූලි 16, 2015

    බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

     

    තවද දිවයින හරහා (විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya