අගෝස්තු 17 දින පැවැත්වීමට නියමිත ඉදිරි මහා මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (13) මධ්‍යහ්න 12.00න් අවසන් වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක් අද නාමයෝජනා බාරදීමට නියමිතය. මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් නාමයෝජනා බාරදී ඇති අතර ස්වාධීන කණ්ඩායම් ද ඇප මුදල් තැන්පත් කර තිබේ. NDH