මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට අදත් වැසි

    ජූලි 02, 2015

    දිවයින ආශ්‍රිතව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දී උතුරු මැද, නැඟෙනහිර සහ ඌව යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් කරයි.

    එමෙන් ම බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ වයඹ යන පළාත්වලට ද ගාල්ල සහ මතර යන දිස්ත්‍රික්කවලට ද තැනින් තැන වැසි වාර කීපයක් ඇතිවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya