අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන කීපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයින ආශ්‍රිතව කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ගාල්ල සහ මාතර යන පළාත්වලට වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.