සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල්වල කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා යුද හමුදාවේ සහය

    මැයි 26, 2015
    රට පුරා රෝහල්වල ක‍්‍රියාත්මක වෙමින් ඇති කණිෂ්ඨ කාර්යමණ්ඩලය වැඩවර්ජනය හේතුවෙන් අඩාල වී ඇති රෝහල් කටයුතු පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබාදීමට පියවර ගෙන ඇත.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 
    අවිස්සාවේල්ල රෝහල 21, බදුල්ල 21, කොස්ගම 05, කොළඹ (දකුණ)61, කුරුණෑගල 51, ඇල්පිටිය 26, මාතර 26, රිජ්වේ ආර්යා රෝහල 102, ඔක්කම්පිටිය 05 රෝහල්වල සේවා කටයුතු පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් අනුයුක්ත කර ඇත.
     
    මීට අමතරව තවත් ඇතිවන අවශ්‍යතාවන් සඳහා යුද හමුදා සාමාජිකයන් පිරිසක් සූදානම් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya