සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යස්ථාදායක සභාවේ අගමැති නියෝජිතයා අධිකරණ ඇමැති

    මැයි 26, 2015

    ව්‍යවස්ථාදායක සභාවේ අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නම් කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    පසුගියදා පාර්ලිමේන්තුවවේ සම්මත කරනු ලැබු 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පිහිටුවනු ලබන ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිතුමන් අගමැතිතුමන් හා කතානායකතුමන් විසින් නම් කරන නියෝජිතයින් තිදෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් 07 දෙනෙකුගෙන් සමන්විත 10 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබේ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya