සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක්

    මැයි 26, 2015
    a-weather3වායුගෝලයේ ඇතිවන කැලඹිලි තත්ත්වය හේතුවෙන් අද (26) සිට දිවයින අශ්‍රිතව වැසි ඇති වීමේ ඉඩකඩ ඉහළ යනු ඇතැයි  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
     
    තවද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම යන පළාත්වලට වැසි වාර කීපයක් ඇති වන බවද කලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
     
    දිවයිනේ කඳුකර ආශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං ඇත්විය හැකි බවද කාලගුණ නිවේදනය ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya