සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා පරිවර්තකයන් බඳවා ගැනීමේ තරඟ විභාගය 27 හා 28 හා භාෂා ප්‍රවීනතා විභාගය 31

    මැයි 25, 2015

    රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් භාෂා පරිවර්තකයන් බඳවා ගැනීමේ තරඟ විභාගය මේ මස 27 හා 28 යන දිනයන්හිදී පැවැත්වේ.

    2015 භාෂා ප්‍රවීනතාවය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාගය මැයි 31 වන දින පැවැත්වීමටද කටයුතු යොදා ඇත. මේ සඳහා අයදුම්කරුවන් 65000 ක් පෙනි සිටීමට නියමිතය.

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya