සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා ප්‍රවීණතා විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

    මැයි 25, 2015

    2014 අ.පො.ස සා පෙළ විභාගයේ ප්‍රතිඵල මත පැවැත්වු භාෂා ප්‍රවීණතා විභාගයේ වාචික පරීක්ෂණයේ ප්‍රතිඵල මේ මස 31 වන දා නිකුත් කරන බව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබි. ඒ. ජයවික්‍රම මහතා පවසයි. මේ සඳහා අයදුම්කරුවන් 8500 ක් පෙනී සිට ඇත.

    2013 රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගයේ ලිඛිත පරික්ෂණයේ ප්‍රතිඵල පසුගිය 22 දින නිකුත් කරන ලද අතර මෙහිදි විවිධ අඩුපාඩු පැවති අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා භාෂා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (විභාග) ලබාගතහැකි අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන අභියාචනා ජුලි මස 15 වන දින දක්වා භාර ගන්නා බවද ඒ මහතා තවදුරටත් පවසයි. මේ සඳහා 23000 ක් අයදුම්කරුවන් ඉදිරිපත්වී ඇත.

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya