සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ෆ්ලුවෙන්සා අවධානමක්

    මැයි 25, 2015

    A1H1ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ජනතාව අතර පැතිර යාමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.

    සුව නොවන උණ, හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යාවශ්‍ය බව පවසන පබා පළිහවඩන මහත්මිය, ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුන රෝගීන් 150ක් පමණ වාර්තා වී ඇතැයි පැවසුවාය.

     

    රෝගී තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya