මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්ය නායකයා ලෙස ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා තැබූ තවත් අපේක්ෂාවක් ඉටු කරමින් ප්රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය අද (07) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.