මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිහිනය සැබෑ කිරීම...!

    දෙසැම්බර් 09, 2018

    පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය සිසුවාගේ නව නිවසක සිහිනය ජනපති මැදිහත් වීමෙන් සැබෑ වෙයි.  

    පිබිදෙමු පොළොන්නරුව දිස්ති්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ සිදුකෙරෙනු තවත් ප්‍රජා සත්කාරයක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ශාලික ලක්ෂාන් සිසුවාගේ නිවස කඩිනමින් අංග සම්පූර්ණ නිවසක් ලෙස ඉදිකෙරුණු අතර, එම නව නිවස   විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya