මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආචාර ධර්ම පිළිබඳ කාරක සභාව ශක්තිමත් කරන බවත් කාලයට ගැළපෙන ලෙස යාවත්කාලීන කරන ලද ස්ථාවර නියෝග තුළින් පාර්ලිමේන්තුව තවත් ශක්තිමත් වන බවත් ආචාර ධර්ම පද්ධතිය හරහා සාමාන්‍ය පුරවැසියන්ට වඩා මන්ත්‍රීවරුන් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතු බව පෙන්වා දී තිබෙන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

    විනාඩි 15කට තවකාලිකව නවතා දැමූ පාර්ලිමේන්තුවේ කටයුතු  මීට සුළු මොහොතකට පෙර යළි ආරම්භ විය.

    අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2018,  කොළඹ, ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලය අසළින් අවසන් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya