හදිසි පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේ ය.
විනාඩි 15කට තවකාලිකව නවතා දැමූ පාර්ලිමේන්තුවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර යළි ආරම්භ විය.