මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ටැටූ සංදර්ශනයක් හෙට කිලිනොච්චියේ දී

    දෙසැම්බර් 09, 2014
    යුද හමුදාවේ අලංකාර අංගයන්ගෙන් සමන්විත "මිනි ටැටූ" සංදර්ශනයක් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති  65 වන සේනාංක  මල්ලාවි යෝගාපුරම්  මහජන ක්‍රීඩාංගණයේදී  හෙට  (10) සහ අනිද්දා (11) දිනයන්හි  පස්වරු 2.00 සිට  ඉතා විචිත්‍රවත් ලෙස පැවැත්වීමට නියමිතය. 
     
    සංස්කෘතික නර්තනාංග, කරාතේ, පැරෂුට්,  සරඹ,  ශාරීරික අභ්‍යාස  හා සුනඛ  හා සංදර්ශන ආදී විවිධ අංගයන්ගෙන්  සමන්විත යුද හමුදා ටැටූ සංදර්ශනය අවසානයේ දී  වර්ණවත් සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya