මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙහෙරහේන රජ මහා විහාරයේ උඳුවප් පෙරහර අද සිට

    දෙසැම්බර් 05, 2014
    වෙහෙරහේන රජ මහා විහාරයේ උඳුවප් පෙරහර මංගල්‍ය අද (05) ආරම්භ වන අතර එය ලබන 09 වැනි දා නිමාවට පත් වේ.
     
    ඒ අනුව අද සහ හෙට (06) දිනයන් හි පේලි පෙරහර බස්නායක නිලමේ, දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරු ව වීථි සංචාරය කෙරේ.
     
    07දා රාත්‍රී 07.00ට රන්දෝලි පෙරහර ආරම්භ වන අතර පෙරහර උඩරට, පහතරට හා සබරගමු සාම්ප්‍රදායික නර්තනාංගයන්ගෙන් සමන්විත වේ. 
     
    08දා දේව මඩු මංගල්‍යයක් ද, 09දා දේව දානය පිරිනැමීමෙන් අනතුරුව වාර්ෂික උඳුවප් මහ පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya