මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද හමුදා සංදර්ශනයක් පොලොන්නරුවේ දී

    දෙසැම්බර් 05, 2014

    ශ්‍රී ලංකා යුද හමුදා සංදර්ශනයක්  ඊයේ (04) පස්වරුවේ පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ කරනු ලැබීය.                                                   


    නැගෙනහිර ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස එක් විය.                   

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya