මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සිනමා උළෙල - අදින් අවසන්

    දෙසැම්බර් 05, 2014
    යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙලේ නවවන දිනය වන අදින් (05) චිත්‍රපට උළෙල අවසන් වේ. අවසන් දිනය වන අද ද චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව පස්වරු 3.30ට ප්‍රංශ චිත්‍රපයක් වන Bright Days A head (වැඩිහිටියන්ට පමණයි), පස්වරු 6.30ට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන ‘දැකල පුරුදු කෙනෙක්‘ (වැඩිහිටියන්ට පමණයි) ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
     
    ඊයේ පස්වරු 3.30ට ජර්මානු චිත්‍රපටයක් වන Measuring the World (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි), පස්වරු 6.30ට ස්විට්සර්ලන්තය චිත්‍රපටයක් වන Night Train to Lisbon (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි) ප්‍රදර්ශනය කෙරුණි.
     
    සියලු චිත්‍රපට නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya