මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ, පහළගම සංඝමිත්තා පෙරහර හෙට

    දෙසැම්බර් 04, 2014
    ගම්පහ, පහළගම යටවත්ත පුරාණ රාජමහා විහාරස්ථානයේ මූලිකත්වයෙන් 72 වන වරටත් පැවැත්වෙන සංඝමිත්තා මහ පෙරහර හෙට (05) රාත්‍රී 8.00ට වීදි සංචාරය කිරීමට නියමිතය.

    මේ පෙරහර උඩරට, පහතරට, සබරගමුව නැටුම්වලින් හා අලි ඇතුන්ගෙන් සමන්විත වේ. 
     
    ගම්පහ, පහළගම යටවත්ත පුරාණ රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහර පහළගම වටරවුම, ගුවන් පාලම ඔස්සේ පරණ පොලිසිය ඉදිරිපිටින් තානායම් හන්දියට පැමිණ ගම්පහ දුම්රිය ස්ථානය අසලින් ඔරුතොට මාර්ගය ඔස්සේ ගමන් කර කුමාරතුංග මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට ගෙවැදීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya