මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සිනමා උළෙල - අදත් සිනමා පට දෙකක්

    දෙසැම්බර් 03, 2014
    යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙලේ හත්වන දිනය වන අද (03) චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව අද පස්වරු 3.30ට එක්සත් රාජධානි චිත්‍රපටයක් වන Muse of Fire (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි), පස්වරු 6.30ට නෙදර්ලන්ත චිත්‍රපටයක් වන The Marathon (වැඩිහිටියන්ට පමණයි) ප්‍රදර්ශනය කෙරේ.
     
    ඊයේ (02) පස්වරු 3.30ට ස්විට්සර්ලන්ත චිත්‍රපටයක් වන I'll be the Goalie (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි), පස්වරු 6.30ට ඉතාලි චිත්‍රපටයක් වන It was the Son ප්‍රදර්ශනය ප්‍රදර්ශනය කෙරුණි.
     
    චිත්‍රපට උළෙල දෙසැම්බර් 05දක්වා පැවැත්වෙන අතර සියලු චිත්‍රපට නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya