ඒ අනුව අද පස්වරු 3.30ට ස්විස්ටර්ලන්ත චිත්රපටයක් වන I'll be the Goalie (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි) හා පස්වරු 6.30ට ඉතාලි චිත්රපටයක් වන It was the Son ප්රදර්ශනය කෙරේ.
ඊයේ (01) පස්වරු 3.30ට ස්ලෝවැකියා චිත්රපටයක් වන Tiger in The City, පස්වරු 6.30ට රුමේනියානු චිත්රපයක් වන The Rest is Slience (අතිශයින් ම වැඩිහිටියන්ට පමණයි) ප්රදර්ශනය කෙරුණි.
චිත්රපට උළෙල දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන අතර සියලු චිත්රපට නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
DB