මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සිනමා උළෙල - අදත් සිනමා පට දෙකක්

    දෙසැම්බර් 01, 2014
    යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙලේ පස්වන දිනය වන අද (01) චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව අද පස්වරු 3.30ට ස්ලෝවැකියා චිත්‍රපටයක් වන Tiger in The City, පස්වරු 6.30ට රුමේනියානු චිත්‍රපයක් වන The Rest is Slience (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි) ප්‍රදර්ශනය කෙරේ.
     
    ඊයේ (30) පෙරවරු 10.30ට පෝලන්ත චිත්‍රපටයක් වන Papusza, පස්වරු 3.30ට ඩෙන්මාර්ක් චිත්‍රපටයක් වන  Kapringn හා පස්වරු 6.30ට ජර්මන් චිත්‍රපටයක් වන Finster world ප්‍රදර්ශනය කෙරුණි.
     
    චිත්‍රපට උළෙල දෙසැම්බර් 05දක්වා පැවැත්වෙන අතර සියලු චිත්‍රපට නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya