මැදවල අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ අදහසක් අනුව සඳහිරු සෑය ධාතු නිධානෝත්සවයට සමගාමීව ජාත්‍යන්තර භික්ෂු සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සමුළුව 22දා අනුරාධපුර බුද්ධශ්රාවක භික්ෂූ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ. මෙම අවස්ථාවට විදේශ භික්ෂූන් වහන්සේලා ද සහභාගිවීමට නියමිතය. DB