මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රටක දැක්ම" ඡායාරූප ප්‍රදර්ශනය අද හා හෙට කෑගල්ලේ දී

    නොවැම්බර් 16, 2014

    1948 පෙබරවාරි 04 වෙනිදායින් පසු ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ රට කර වූ ජනතා නායකයන් ජාතියට දායාද කළ මහාර්ඝ දායාදයන් හා ඒ ආශ්‍රිත සුවිශේෂී සිදුවීම් ඒකරාශී වූ දුර්ලභ ඡායාරූප රාශියකින් සැදුම්ලත් "රටක දැක්ම"  සේයා පෙළහරේ 3 වන අදියර අද (16) හා හෙට (17) කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.


    පුරා වසර 30කට අධික කාලයක් විධායක ජනාධිපතිවරුන් සිව් දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ, අත්දැකීම් බහුල ඡායාරූප ශිල්පියෙකු වූ ජනාධිපති ඡායාරූප අධ්‍යක්ෂ ජේ. සුදත් සිල්වා මහතා මෙහි නිර්මාණ අධ්‍යක්ෂවරයායි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya