මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    574 බලසේනාවේ තෙවැනි සංවත්සරයට සමගාමීව නව බුදු මැදුරක්

    නොවැම්බර් 10, 2014

    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති  574 බලසේනාවේ තුන් වන සංවත්සරය නිමිත්තෙන් ඉදිකරන ලද නව බුදු මැඳුර පසුගියදා විවෘත කෙරිණි.


    3 වන ගජබා රෙජිමේන්තු හා 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සෙබළුන්ගේ මුල්‍යමය හා ශ්‍රම දායකත්වයෙන් මෙම බුදු මැඳුර ඉදිකර ඇත. ඊට සමගාමී ව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුශාඛාවක් ද මෙහි රෝපණය කළහ.

    මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  574 බලසේනාවේ බලසේනාධිපති ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයන් හා බොහෝ පිරිසක් ඊට එක් වූහ.


    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya