මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Blooms & Butterflies උත්සවය උත්කර්ෂවත් අන්දමින්

    නොවැම්බර් 10, 2014

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ සේවක සුභ සාධක සංගමය මඟින් සංවිධානය කරන ලද Blooms & Butterflies උත්සවය අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගිය දින(08) දවස පුරා වාද්දුව සැප්රෝන් බීච් හොටෙල්  (Saffron Beach Hotel) හිදී පැවැත්විණි.


    මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා සහභාගි විය.


    කාර්යාලීය රාජකාරි කටයුතුවලින් මඳක් මිදී සේවකයින්ගේ මානසික සතුට හා සුභසිද්ධිය උදෙසා නැටුම්, ගැයුම් හා නාට්‍ය ඇතුළු විවිධ අංගයන්ගෙන් සමන්විත ව මෙම උත්සවය සංවිධානය කෙරිණි.


    මෙම උත්සව අවස්ථාව සඳහා පශු සම්පත් අමාත්‍යංශයේ වැඩ බලන ලේකම් එච්.එල්. තිසේරා මහතා සහ අමාත්‍යංශ යටතේ ඇති ආයතනයන් හි අධ්‍යක්ෂකවරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

     

    SDF

    Blooming1Blooming2Blooming6Blooming5Blooming3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya