ඒ අනුව අද වස්කඩුව රාජගුරු ශ්රී සුභූති විහාරස්ථානයේ සිට දර්ශීය රථ පෙරහරකින් කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා මහජන පුෂ්පෝපහාරය සඳහා පනාගොඩ යුද හමුදා ශ්රී බෝධිරාජාරාමය වෙත වැඩමවනු ඇත.
ශ්රී ලංකා මාතෘ භූමියට, මව්බිම බේරාගත් ජනාධිපතිතුමා ඇතුළු රණවිරුවන්ට, සමස්ත රටවැසියන්ට ආශිර්වාද පතා ලක්හඬ ගුවන් විදුලිය සහ ස්වාධීන රූපවාහිනි සේවය එක් ව මෙම ධාතු වන්දනා වැඩසටහන සංවිධානය කරනු ලබයි.
නොවැම්බර් 15 දිනට යෙදෙන ලක්හඬ ගුවන්විදුලියේ 18වන සංවත්සරය නිමිත්තෙන් මෙය සංවිධානය කෙරේ.
DB