අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලන්ඩනයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රචාරණ වැඩසටහනක්

    නොවැම්බර් 07, 2014
    පසුගිය දින ලන්ඩනයේ පැවැති ලෝක සංචරණ වෙළෙඳපොළට සමගාමී ව ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය විසින් ලන්ඩනයේ උමං දුම්රිය නැවතුම්පොළවල් 25ක් ආවරණය වන පරිදි විශේෂ ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදී.
     
    මෙම ප්‍රචාරණ වැඩසටහන එළැඹෙන වසරේ ජනවාරි මස 29වන දින දක්වා ක්‍රියාත්මක වේ.
     
    ඒ අනුව මෙහි දී ශ්‍රී ලංකාවේ වෙරළ, අලි, දිවියන්, තල්මසුන්, ඩොල්ෆින් මසුන් ආදියේ ඡායාරූප විදහා දක්වමින් මෙම ප්‍රචාරණ කටයුතු සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya