අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා විහාර කඨින පිංකම අද

    නොවැම්බර් 05, 2014

    ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වෙසෙන මහා විහාර කඨින පිංකම අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපානන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවැත්විණි.


    රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු අටමස්ථානයට අයත් විහාරස්ථානයන්හි නාහිමිපානන් වහන්සේලා හා මහා සංඝරත්නය ද උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

     

    HC

    mahabodhi kathina pinkama

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya