අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 2014 - ප්‍රශ්නපත්‍ර හා පිළිතුරු එළිදකී

    නොවැම්බර් 05, 2014

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 2014 වර්ෂයේ ප්‍රශ්නපත්‍ර හා පිළිතුරු (සිංහල හා දෙමළ) එළිදක්වා ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස මෙය එළිදක්වා ඇත.


    එහි සිංහල මාධ්‍ය පිටපත් රුපියල් 24.00ක් වන තර දෙමළ මාධ්‍ය පිටපත් රුපියල් 38.00ක් වේ.

    මීට අමතරව ශිෂ්‍යත්ව ප්‍රශ්නෝත්තර සංග්‍රහය 2008 - 2013 කෘතිය ද රුපියල් 140.00කට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සියලු ම පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානවලින් මිලදී ගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya