මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 06 සිට

    ඔක්තෝබර් 30, 2014
    මෙවර ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් 6 වෙනි දිනෙන් ආරම්භ වී 2015 මැයි මස 15 දිනෙන් අවසන් වීමට නියමිතය.
     
    දේව ප්‍රතිමාව හා දේවාභරණ වැඩම වීමේ රිය පෙරහර දෙසැම්බර් මස 5 වෙනි දින පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයෙන් ආරම්භ වේ.
     
    දේව ප්‍රතිමාව හා දේවාභරණ වැඩමවීමේ රිය පෙරහර නල්ලතන්නියෙන් අවසන් වූ පසු උඩමලුව දක්වා දේව ප්‍රතිමාව හා දේවාභරණ රට බේරාගත් හමුදා සාමාජිකයන් විසින් පා ගමනින් මලුව වෙත වැඩම කරවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya