මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අල්කා යාග්නික්" සජීවී සංගීත ප්‍රසංගය මහා ජන ගංගාවක් මැද අති සාර්ථකව

    ඔක්තෝබර් 28, 2014

    ශ්‍රී ලංකා සංඥා බලකාය සංවිධානය කරන ලද "අල්කා යාග්නික්"  සජීවී සංගීත ප්‍රසංගය උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (26) සන්ධ්‍යාවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


    ඒ සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්  ගෝඨාභය රාජපක්ෂ, යුද  හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු සහභාගී වූහ. 

    මෙම වැඩසටහන ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහයන් විසින් ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙබළුන්ගේ සුබසාධනය සහ අරමුදල් රැස්කර ගැනීම සඳහා සංවිධානය කරන ලදී. අවසානය සනිටුහන් කරමින් ජනප්‍රිය ගායිකා අල්කා යාග්නික් හට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකයක්ද පිළිගන්වන ලදී.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya