මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක දැක්ම නොවැ: 02 - 04 නිදහස් චතුරස්‍රයේදී

    ඔක්තෝබර් 26, 2014

    1948 පෙබරවාරි 04 වනදායින් පසු ශ්‍රී ලාංකීව ජනතා නායකයන් ජාතියට කළ දායාදයන් හා ඒ ආශ්‍රිත සිදුවීම් හා යාවුණු දුර්ලබ සේයා රූ දැක්ම ලබන 01 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී විවෘත වේ.


    නොවැම්බර් 02, 03 හා 04 යන දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා මේ ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘත ව තිබේ. නොමිලේ ප්‍රදර්ශනය නැරඹිය හැකිය.

    මෙය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් සිදු කරන අතර "රටක දැක්ම" ඡායාරූප ප්‍රදර්ශනය ප්‍රවීණ ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතාගේ නිර්මාණ අධ්‍යක්ෂණයකි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya