දීපාවලී උත්සවය නිමිත්තේ පැවති මෙම විශේෂ පූජාව සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා හා 57 වන සේනාංකයේ සේනාංකාධිපති ද එක්ව සිටියහ.
මෙම පූජාව සඳහා ආශිර්වාද ලබා ගැනීමට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරියෙහි නියුතු සෙබළු ද සහභාගී වූහ.
NDH/army.lk