මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බලය සහ බලය" කෘතිය ඇතුගල්පුරදී එළිදැක්වේ

    ඔක්තෝබර් 25, 2014

    ඇතුගල්පුර සහෘද පාඨක ඉල්ලීම සපුරාලමින් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත "බලය සහ බලය" කෘතියේ විශේෂ එළිදැක්වීමක් අද (25) කුරුණෑගල බ්ලූ ස්කයි අවන්හලේදී සිදු කෙරේ.


    අමාත්‍යවරයාගේ විද්‍යාව, තාක්ෂණය, බලශක්තිය, දේශපාලනය හා පරිපාලනය පිළිබඳ හසල දැනුම හා ලද අත්දැකීම් මුල්කොට ගනිමින් රචිත "බලය සහ බලය" කෘතිය පිළිබඳ ව සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන විද්වත් කණ්ඩායම් අතර සංවාදයක් ද ගොඩනැගී තිබෙන අතර ග්‍රන්ථය සඳහා විශාල පාඨක ඉල්ලුමක්ද ඇති වී තිබේ.

    අමාත්‍යවරයා සතු දැනුම හා ලද අත්දැකීම් බිඳක් අනාගත සුබ සිද්ධිය උදෙසා මානව සමාජය වෙත පිළිගැන්වීම මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අභිමතාර්ථය වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya