මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බලය සහ බලය" අද කැලණියට

    ඔක්තෝබර් 26, 2014

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ විද්‍යාව, තාක්ෂණය, බලශක්තිය, දේශපාලනය හා පරිපාලනය පිළිබඳ හසල දැනුම හා ලද අත්දැකීම් මුල්කොට ගනිමින් රචිත "බලය සහ බලය" කෘතිය පිළිබඳ විශේෂ කතිකාවක් අද (26) පස්වරු 3.00ට කැලණිය, රාජ්‍ය සේවා විශ්‍රාමික නිවාඩු නිකේතනයේදී පැවැත්වේ.


    සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන විද්වත් කණ්ඩායම් අතර සංවාදයක් ද මේ පිළිබඳ ගොඩනැගී තිබෙන අතර ග්‍රන්ථය සඳහා විශාල පාඨක ඉල්ලුමක්ද ඇති වී තිබේ.

    අමාත්‍යවරයා සතු දැනුම හා ලද අත්දැකීම් බිඳක් අනාගත සුබ සිද්ධිය උදෙසා මානව සමාජය වෙත පිළිගැන්වීම මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අභිමතාර්ථය විය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya