මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ ග්‍රන්ථයක් එළිදක්වයි

    ඔක්තෝබර් 13, 2014
    ආචාර්ය නලීන් අබේසේකර සහ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් සංස්කරණය කළ Shi is mine: How to win the hearts of the Chinese tourists? නම් වූ නවතම සංචාරක ග්‍රන්ථය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජක්ෂ මහතා වෙත පසුගියදා පිළිගන්වනු ලැබීය.
     
    දැනුම කළමනාකරණය කිරීමේ ජාත්‍යන්තර ආයතනය විසින් ශ්‍රී ලංකා සංචාරක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සහය ද ඇති ව පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේ පැවති සංචාරක සමුළුවේදී මෙම ග්‍රන්ථය එළිදක්වනු ලැබීය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya