මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොන්සායි ප්‍රදර්ශනය අද සිට

    ඔක්තෝබර් 10, 2014
    ශ්‍රී ලංකා බොන්සායි සංගමය විසින් 21වැනි වරටත් සංවිධානය කරනු ලබන බොන්සායි ප්‍රදර්ශනය අද (10) සිට 12දා දක්වා කොළඹ 07, හෝර්ටන් පෙදෙසෙහි සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරියේ දී පැවැත්වේ.
     
    මෙම ප්‍රදර්ශනය පෙරවරු 9.30සිට පස්වරු 6.30 දක්වා විවෘත ව පවතී. සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් බොන්සායි කලාව පිළිබඳ දැනුවත් කිරීම ද දිනපතා පෙරවරු 11.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya