මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය

    ඔක්තෝබර් 09, 2014

    2014 සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය කොළඹ රාජකීය විද්‍යාලයේදී පසුගියදා පැවති අතර එම තරගය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් විය. 


    මෙම තරගය සඳහා කලාපීය මට්ටමින් චිත්‍ර ලක්ෂ 14කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණි. පළාත් මට්ටම සඳහා ඉන් චිත්‍ර 3,500ක් තෝරා ගනු ලැබිණි. එම චිත්‍ර මූලික විභාගයට ලක් කරමින් ජයග්‍රහණය කළ සිසුන් 500 දෙනෙක් මෙම සමස්ත ලංකා චිත්‍ර තරගය සඳහා තේරී පත් වූහ.



    1 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන් කාණ්ඩ කිහිපයක් ඔස්සේ මෙම තරග පැවැත් වූ අතර ප්‍රාථමික, පශ්චාත් ප්‍රාථමික, කණිෂ්ඨ, ජ්‍යේෂ්ඨ හා ජ්‍යේෂ්ඨ ද්විතීයක වශයෙන් තරග ඉසව් 16ක් ඔස්සේ දරුවන්ගේ ප්‍රතිභාවන් තෙලිතුඩට නැංවිණි. 


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya