මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව අලුත් සහල් මංගල්‍යය

    ඔක්තෝබර් 09, 2014

    මහවැලි බී කලාපයේ ගොවි ජනතාව මෙවර යල කන්නයේ වී අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ වෙත පූජා තිරීමේ අලුත් සහල් මංගල්‍යය පසුගියදා පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිමේදී සිදු කෙරිණි.


    ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

    මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර පී.ඩී. දයානන්ද මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් අගසස් පූජාව සංවිධානය කරනු ලැබ තිබුණු අතර මේ අවස්ථාවට මහවැලි ගොවි ජනතාව විශාල පිරිසක් එක් ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya