මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජා පිංකම

    ඔක්තෝබර් 08, 2014
    කොළඹ 10, ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජා පිංකම අද (08) හා හෙට (09) පැවැත්වේ.


    ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති, ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ශාස්ත්‍රපති වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි මේ පිංකම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    අද දින එම විහාරස්ථානයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින පවත්වනු ලබන සංඝගත දක්ෂිණාවෙන් කඨින පිංකම නිමාවට පත් වේ.

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya