මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිත්තම් ගල්ලෙන විහාරස්ථානයේ රන්දෝලි පෙරහර අද

    ඔක්තෝබර් 08, 2014
    වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික සිත්තම් ගල්ලෙන රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහර අද (08) රාත්‍රී 09.00ට වීථි සංචාරය කෙරේ.
     
    47වැනි වරටත් පැවැත්වෙන ඇසළ මහා පූජෝත්සවය පසුගිය 04දා ආරම්භ වු අතර එළැඹෙන 10දායින් අවසන් වීමට නියමිතය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුශාසකත්වයෙන් මෙම ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya