මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාරත ලක්ෂ්මන් ගුණ සමරු පිංකමක් අද

    ඔක්තෝබර් 08, 2014

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී වසර 3ක් ගතවීම නිමිතිකොට ගෙන පැවැත්වෙන ගුණ සමරු පිංකමක් අද (08) කුඩා බුත්ගමුව ශ්‍රී ධර්මරක්ෂිතාරාම විහාරයේදී පැවැත‍්වේ.


    මෙහි පූජාව මෙහෙයවනු ලබන්නේ සේදවත්ත නවලෝක විහාරාධිපති කාව්‍ය විශාරද පන්නල ඤාණාලෝක හිමියන් විසිනි.

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි මහතා මේ ගුණ සමරු උත්සවය සංවිධානය කරනු ලබයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya