ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි 2024

    අගෝස්තු 12, 2024

    ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට සමගාමීව දිවයින පුරා විසිර සිටින සිතුවම්කරණයේ සුදක්ශයින් අතින් චිත්‍රණය වූ අලංකාරවත්ම සිතුවම් එකතුව පසුගියදා (10) මහනුවර මඟුල් මඩුවේ දී මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත විය.

    ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි 2024 තරඟය හා ප්‍රදර්ශණයට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ ලංකා බැංකුව විසින් වන අතර, සම අනුග්‍රහය ලබා දෙන්නේ ඇට්ලස් සමාගම විසිනී. මීට සමගාමීව තරඟය හා ප්‍රදර්ශණයට ලැබුනු සියළුම සිතුවම් එකම ස්ථානයකින් Virtual Exhibition එකක් ආකාරයට නැරඹීමේ පහසුකම ද සළසා තිබේ. ප්‍රදර්ශණය අගෝස්තු 14 වෙනි දා ‍දක්වා පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya