මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සුරතින් පුලස්ති හස්තිරාජයාගේ මත කරඩුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර ආරම්භ වූ අතර දේවාභරණ වැඩම කිරිම ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් වාසනා ඇතු විසින් සිදු කරනු ලැබිය.
අලි ඇතුන් 08දෙනෙකුගෙන් හා නර්තනානංග රැසකින් පෙරහැර අලංකාරවත් විය.