ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාඔය විජය සුන්දරාරාම වාර්ෂික ඇසල පෙරහැර විථි සංචාරය කෙරේ

    අගෝස්තු 12, 2024

    නුවරඑළිය දිස්ත්‍රිකයේ රිකිල්ලගස්කඩ සුන්දර මාඔය පිහිටි මාඔය විජයසුන්දරාරාමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඓතිහාසික මාඔය දියකපනාතොට මහ පෙරහැර මංගල්‍යය පසුගිය 8 අලංකාර අයුරින් විථි සංචාරය කෙරුණි.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සුරතින් පුලස්ති හස්තිරාජයාගේ මත කරඩුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර ආරම්භ වූ අතර දේවාභරණ වැඩම කිරිම ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් වාසනා ඇතු විසින් සිදු කරනු ලැබිය.

    අලි ඇතුන් 08දෙනෙකුගෙන් හා නර්තනානංග රැසකින් පෙරහැර අලංකාරවත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya