අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජය කුමාරතුංගයන්ගේ 78 වන ගුණ සමරුව ඔක්තෝබර් 08 දා

    ඔක්තෝබර් 06, 2023

    සිංහල සිනමාවේ වාණිජ සහ සම්භාව්‍ය යන අංශ දෙකම අතික්‍රමණය කළ මෙරට ජනතාවගේ එදා මෙදා තුර ආදරණීයම චරිතය බවට පත් වූ රංගවේදියා විජය කුමාරතුංග මහතාගේ 78 වන ජන්ම දින සැමරුම් දිනය ඔක්තෝබර් 08 දා ට
    යෙදී ඇත.

    ඒ මහතා ජාතීන් අතර සමගිය හා දේශයේ සාමය වෙනුවෙන් සිය උත්තුංග ජිවිතය පූජා කළ ශ්‍රේෂ්ඨ මානව හිතවාදී, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘවරයා ද විය.

    ජන්මදින සැමරුම් උත්සවය ඔක්තෝබර් 08 වන දින පෙරවරු පස්වරු 2.00 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍ර පර්ශ්‍රයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya