මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “පවුරු කැටබිත“ ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය 2016

    නොවැම්බර් 03, 2016
    “පවුරු කැටබිත“ 2016 ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය නොවැමිබර් මස 04 වැනි දින පෙ.ව 8.30ට බලපිටිය හෑගල්ල මහා විද්‍යාලයේ දී පැවැත් වේ.
    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය, බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එක්ව මෙම දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය සංවිධානය කර ඇත.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya